වෘත්තීය පළපුරුද්දෙන් සහ යාවත්කාලීන දැනුමෙන් සන්නද්ධ තරුණ ජවයක අරුණ..
"Lakshan Gunawardhana is your one-stop destination for Sinhala medium O Level science students in Sri Lanka. We provide free access to past papers and video links from our YouTube channel, making it easy for students to review and prepare for their exams. Our website also features a small blog with useful tips and insights on how to succeed in your studies. Connect with us on our Facebook page for more updates and resources. Join our community of motivated learners and achieve success in your O Level science exams with Lakshan Gunawardhana."
තාක්ෂණ පෙළහරට මුසුවී ආසාවෙන් ඉගෙන ගන්න.
ජයග්‍රහණයට දැඩිව ආශා කරන ආදරණීය දුවේ පුතේ....
සඳ දැකීමට නැතැයි කියමින් දෑස් පියාගෙන සිටියොත්...
තරු දැකීමේ භාග්‍යද අහිමි වනු ඇත...
අමාරුයි කියා අතහැර දමා සිටියොත්...
මග හැරෙනු ඇත ඔබේ හැරවුම් ලක්ෂ්‍යය පවා...
ඔබ දකින්නට කැමති දේ ඔබ විසින්ම ඔබ තුලින්ම අරඹන්න...
වෙනස් වන්න... සෙමෙන් අරඹන්න...
වැදගත් වන්නේ වේගය නොව දිශාවයි...!!!
ලක්ෂාන් ගුණවර්ධන
-එතෙර වීමට ආසාවෙන් දෑත් දිගුකරන ඔබ සඳහාමයි
Nawalapitiya, Gampola, Hatton
6:00 - 19:00
Drag and Drop Website Builder